10 Tips for Android Users – Sinhala



in this video, lets discuss about best top 10 tips for android users that i recommend . If you follow these tips , it may helps you to make your android speed and secure .

Blitzwolf Lens –

Lets discuss further in comment section . also make sure to share this video with your friends . also SUBSCRIBE to our youtube channel to get latest video updates as fast as we published . thanks for watching . stay tuned .

SL GEEK Android app -…

37 Comments

  1. 10 – බැටරිය 1% සිට 100% දක්වා charge වීමේදී cycle එකක් අවසාන වේ .මසකට වතාවක් වත් බැටරිය තරමක් අඩු වූ පසු නොනවත්වා එය charge කිරීමෙන් (100% පසු කරමින් පැය කිහිපයක්) එය බැටරියේ ආයුකාලය වැඩි කිරීමට හේතු වන බව මම ප්‍රායෝගිකව දන්නා දෙයක් . Battery Calibration කියා google search කරන්න වැඩි විස්තර සඳහා . බැටරිය overcharge වීමෙන් ලොකු බලපෑමක් ඇති නොකරයි .

  2. Mn lare play store eken eset eka aran mage pc ekata genapu aluth virus gard eke key eka dala activate kera eka sarthekaida

  3. ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ❤️❤️

    යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️

  4. මරු අයියෙ සුපිරි අයියෙ මට කියන්නකො ios anroid වලට ගහන විදිය 😫😫😫😫☝️

  5. කොල්ලනේ මට සබ් 100 යේ ටාගට් එකක් තියෙනවා ඒක සම්පූර්ණ කරගන්න දෙසැම්බර් ඉවරවෙන්න කලින් මට subscribe එකක් දාන්න යාලුවො ඔක්කොම Tech වලට හා Gaming වලට ආස අය

  6. Aiye mulu sathiyema charged akata gahala thiyanna oneda naththam a sathiye aka davasak ivara venakam gahanna oneda

  7. Oya oya anthimata kiyapu eka wena video ekaka mn baluwa oyama kiyanawa 🔋 ehema charj kalata awulak ne kiyala

  8. මොනාද බන් කියන්නේ.උබේ එක වීඩියෝ එකක කීවා ඕන ඕන විදිහට චාර්ජ් කරාට අවුලක් නෑ කියල.දැන් කියනවා අවුල්ලු😂

  9. Malli hithaganna amarui oya gana niyamai bn godak nodanna dewal igena gaththa..tnx bn mama dannathi deyak thibboth issarawelama balanne oya video ekak dalada egana kiyala

  10. නියමයි අයියේ Video එක නම් 💖
    අවුරුදු 3 ක් පරන phone එකක් Root කලාට කමක් නැද්ද?

  11. ඔයා අමුතු කතානෙ කියන්නෙ එක video එකක කියනව ලිතියම් අයන් battery එක හොදයි ඒක නිසා චාජ් කරන එක කොහොම කලත් අව්ලක් නෑ කියල.ඔයාගෙ mac book එකත් දවස් ගානක් චාජ් එකේම තිබ්බ කියල.තව කිව්ව battery එක කවදාවත් zero කරන්න එහෙම නැත්තම් චාජ් එක නැතුව off වෙනකම් ඉන්න එපා අඩුම ගානෙ 20% තියෙද්දී වත් චාජ් කරන්න කියල.දැන් කියනව වෙන එකක්.ඔයාල වගේ අය කියන ඒව අහල අපේ සමහර අය phone එක අව්ල් කරගන්නව.මාත් ඔයාගෙ videos බැලුව.දැන් නම් ඔයාගෙ කතා කිසි sure එකක් නෑ. 🤨

Leave a Reply

Your email address will not be published. Required fields are marked *